Friday, August 18, 2017
GAME ගහන ගමන් නොමිලේ data දිනාගන්න දන්නවද?
Dialog එකෙන් හඳුන්වාදුන්න අලුත්ම සුපිරි app එක තමයි මේ mega run කියන්නේ.මේකත් temple run වගේ game එකක්.මේකෙ තියෙන වාසිය තමයි අපිට මේ ගේම් එක ගහන අතරතුර temple run game එකේ gems ගන්නවා වගේ මෙකෙත් dialog mega vasana කියල පොඩි කොටුවක් හම්බවෙනවා.එක ගත්තම අපිට දිනුම් ඇදීමකින් පසුව නොමිලේ 10 MB හෝ ඊට වැඩියෙන් දීනා ගැනීමේ හැකියාව තියෙනවා.අපේ දුරකතන අංකය මේකට ඇතුලත් කලාම අපිට දිනන සැනින් දිනා ගත් data ප්‍රමානය අපේ දුරකතනයටම එනවා.හැබැයි මේක පුලුවන් DIALOG සිම් එකක් තිබ්බොත් විතරයි.දැන් ඉතිම් මොකද බලන් ඉන්නේ .දැන්ම ගේම් එක DOWNLOAD කරගෙන නොමිලේ DATA දිනාගන්න.පහලින් DOWNLOAD කර ගන්න.
Friday, August 4, 2017
Clash of clans hack mode free download
You have to work hard to find the clash of clans hack mode. Now, there's nothing to find .This is the game. Click on the picture and download it.
Download coc hack mod.apk
Thursday, August 3, 2017
Thursday, May 18, 2017
android ගේම් pc එකෙ සෙල්ලම් කරමුද.ඕං බාගන්න BLUESTRUCK
ඔබ පරිගණකයෙන් නොයෙක් games වර්ග play කරල ඇති.නමුත් ඔබ ස්මාර්ට් ජංගම දුරකථනයෙන් play කරන android games පරිගණකයෙන් සෙල්ලම් කරල තියෙනවද?
බහුතරයකගේ පිළිතුර උනේ " තොට පිස්සුද ඔයි......" කියන එක විතරයි.මේ ගැන යාලුවොන්ට කියන්න ගිහිල්ල මම අහගත්ත හරියක්.ඒක නිස්සාම මම ඔයාලට අද අරගෙන ආවේ android games ඔයාගේ pc එකේ play කරන්න පුලුවන් අලුත්ම softwere එකක්.මේකේ නම bluestruk.සමහර අය මේ ගැන දන්නවත් ඇති.නොදන්න අයට තමයි මේක දැම්මේ.ඉතින් ඔය පහල තියෙන image එකට click කරල බා ගන්න.කරල බලලා හොදයිනම් comment එකකුත් දාල යන්න.

Wednesday, May 17, 2017
Temple run OZ නොමිලේ බාගත කරගන්න.
Tempel run මේ දවස්වල ජනප්‍රියම android games වලින් එකක්.මේ game එක ලෝකයේ බොහෝ දෙනෙක් ක්‍රීඩාකරන game එකක්.මෙම ක්‍රීඩාවේ temple run 1 හා temple run 2 කියන ක්‍රීඩා දෙකම නොමිලයේ ලබා දුන්නත් ඊලගට ගහපු temple run OZ කියන game එකනම් free දුන්නේ නෑ.ඒක ගන්න ඕනේ මුදල් ගෙවලා.මොනව උනත් ඒක නොමිලේ ගන්න ක්‍රමයක් මම හොයා ගත්තා.ඔය පහල තියෙන පින්තූරයට click කරාම game එක බාගන්න පුලුවන්.එහෙමත් නැත්තම් මම කලින් හදුන්වල දුන්න black mart කියන app එකෙනුත් ලෙසියෙන්ම මේ වැඩේ කරගන්න පුලුවන්.මේ වැඩේ හොඳයිනම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා. එහෙනම් මම ගියා.තවත් දවසක අලුත් වැඩකින් සෙට් වෙමු.
Thursday, May 11, 2017
Instagram එකේ කුඩා කොටස් එකතු කර තනි රූපයක් නිර්මානය කර ගන්න දන්නවද?
Instagram එකේ කුඩා කොටස් එකතු කර තනි රූපයක් නිර්මානය කර ගන්න දන්නවද.මේ වගේ දේවල් අපි දැකල තිබුනත් අපි ඒව කරන්න පෙලඹෙන්නේ නැත්තේ ඒක අමාරු වැඩක් නිසා.මොකද photo එකක් crop කර කර කාලෙ කන්න මම උනත් කැමති නෑ.මමත් මුල් දවස් වල මහන්සි උනා මේ වැඩේට පස්සෙ අත ඇරල දැම්ම.ඊට පස්සෙ තමයි මට මේ app එක හම්බඋනේ.
ඒකනම් සුපිරි.දැන් විනාඩියක් යන්නත් කලින් මේ වැඩේ කරගන්න පුලුවන්.ඔයාලත් instagrm ඉන්නවනම් මේක උත්සාහකරල බලන්න.app එක ඕනනම් ඔය පහල තියෙන image එකට click කරල බාගන්න.හොඳා නම් කමෙන්ට් පාරක් දාල යන්න අමතක කරන්න එපා හොදේ.
Friday, April 14, 2017
ඔයාගේ ෆෝන් එක slow වෙනවද,ඉක්මනට battary බහිනවද.එහෙනම් phone එක root කරමු.
ඔයාගේ ෆෝන් එක slow වෙනවද,ඉක්මනට battary බහිනවද.එහෙනම් එකම විසඳුම ඔයාගේ phone එක root කරන එක.ඒක අපි හිතන් ඉන්නේ ගොඩක්ම අමාරු දෙයක් කියලා.ඒක බොහොම ලේසි දෙයක් මම අද ඔයාලට හඳුන්වා දෙන්න යන්නේ පහසු වෙන්ම ඔයාගේ android phone එක root කරගන්න පුලුවන් app එකක් ගැන.මේකට ගොඩක් app වර්ග play store එකේ තිබුනට මට හොඳයි කියල හිතුනු app එක තමයි king root.
මේකෙන් ගොඩක් ලේසියෙන් phone එක root කරගන්න.පුලුවන්.අපිට root කරන එකේ තවත් වාසියක් වෙන්නේ පොඩි පොඩි games අපිට phone එකෙන්ම hack කරගන්න පුලුවන්.මම ඒ වගේ හොඳ app ටිකක් ඊලග ලිපියෙන් එවන්නම්.එහෙනම් පහල තියෙන king root කියන image එක click කරල බා ගන්න.install කරන විදිය download කරන තැනම ඇති.app එක හොදයිනම් comment කරල යන්න හොදේ.
⬇️⬇️පින්තූරයට click කර download කරගන්න⬇️⬇️
Subscribe to:
Posts (Atom)