Friday, August 18, 2017
GAME ගහන ගමන් නොමිලේ data දිනාගන්න දන්නවද?
Dialog එකෙන් හඳුන්වාදුන්න අලුත්ම සුපිරි app එක තමයි මේ mega run කියන්නේ.මේකත් temple run වගේ game එකක්.මේකෙ තියෙන වාසිය තමයි අපිට මේ ගේම් එක ගහන අතරතුර temple run game එකේ gems ගන්නවා වගේ මෙකෙත් dialog mega vasana කියල පොඩි කොටුවක් හම්බවෙනවා.එක ගත්තම අපිට දිනුම් ඇදීමකින් පසුව නොමිලේ 10 MB හෝ ඊට වැඩියෙන් දීනා ගැනීමේ හැකියාව තියෙනවා.අපේ දුරකතන අංකය මේකට ඇතුලත් කලාම අපිට දිනන සැනින් දිනා ගත් data ප්‍රමානය අපේ දුරකතනයටම එනවා.හැබැයි මේක පුලුවන් DIALOG සිම් එකක් තිබ්බොත් විතරයි.දැන් ඉතිම් මොකද බලන් ඉන්නේ .දැන්ම ගේම් එක DOWNLOAD කරගෙන නොමිලේ DATA දිනාගන්න.පහලින් DOWNLOAD කර ගන්න.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
Hi... welcome our web page.u can get a knowladge and any outhers...