Pages

Thursday, May 11, 2017

Instagram එකේ කුඩා කොටස් එකතු කර තනි රූපයක් නිර්මානය කර ගන්න දන්නවද?


Instagram එකේ කුඩා කොටස් එකතු කර තනි රූපයක් නිර්මානය කර ගන්න දන්නවද.මේ වගේ දේවල් අපි දැකල තිබුනත් අපි ඒව කරන්න පෙලඹෙන්නේ නැත්තේ ඒක     අමාරු වැඩක් නිසා.මොකද photo එකක් crop කර කර කාලෙ කන්න මම උනත් කැමති නෑ.මමත් මුල් දවස් වල මහන්සි උනා මේ වැඩේට පස්සෙ අත ඇරල දැම්ම.ඊට පස්සෙ තමයි මට මේ app එක හම්බඋනේ.
                  ඒකනම් සුපිරි.දැන් විනාඩියක් යන්නත් කලින් මේ වැඩේ කරගන්න පුලුවන්.ඔයාලත් instagrm ඉන්නවනම් මේක උත්සාහකරල බලන්න.app එක ඕනනම් ඔය පහල තියෙන image එකට click කරල බාගන්න.හොඳා නම් කමෙන්ට් පාරක් දාල යන්න අමතක කරන්න එපා හොදේ.

No comments:

Post a Comment

Hi... welcome our web page.u can get a knowladge and any outhers...