Pages

Thursday, May 18, 2017

android ගේම් pc එකෙ සෙල්ලම් කරමුද.ඕං බාගන්න BLUESTRUCK


ඔබ පරිගණකයෙන් නොයෙක් games වර්ග play කරල ඇති.නමුත් ඔබ ස්මාර්ට් ජංගම දුරකථනයෙන් play කරන android games පරිගණකයෙන් සෙල්ලම් කරල තියෙනවද?
බහුතරයකගේ පිළිතුර උනේ " තොට පිස්සුද ඔයි......" කියන එක විතරයි.මේ ගැන යාලුවොන්ට කියන්න ගිහිල්ල මම අහගත්ත හරියක්.ඒක නිස්සාම මම ඔයාලට අද අරගෙන ආවේ android games ඔයාගේ pc එකේ play කරන්න පුලුවන් අලුත්ම softwere එකක්.මේකේ නම bluestruk.සමහර අය මේ ගැන දන්නවත් ඇති.නොදන්න අයට තමයි මේක දැම්මේ.ඉතින් ඔය පහල තියෙන image එකට click කරල බා ගන්න.කරල බලලා හොදයිනම් comment එකකුත් දාල යන්න.

No comments:

Post a Comment

Hi... welcome our web page.u can get a knowladge and any outhers...