Pages

Sunday, April 9, 2017

Play store එකේ සල්ලි දීල ගන්න app නොමිලේ ලබා ගන්න.


Play store එකේ තියෙන මුදල්ගෙවා ලබා ගැනීමට ඇති app වර්ග ගොඩක් තියෙනවා කියල ඔයාල දන්නව නේද.හැබැයි අපි කවදාවත් ඒ වගේ application එකක් ගන්න පෙලඹෙන්නෙ නෑ.ඒකට හේතුව Play store එක තුල ඕන තරම් free ගන්න app තියෙන නිසා කව්රුත් කැමති වෙන්නෑ මුදල් වියදම් කර ඒ වගේ application එකක් මිලදී ගන්න.නමුත් එවැනි app එකක් පාවිච්චි කරන්න අපි කව්රුත් කැමති.අනික ඒ වගේ app එකක විශ්වාසනිත්වය ඉහලයි කියලත් අපි දන්නවා.උදාහරනයක් විදියට wifi hacking.අපිට wifi hack කරන free app කොච්චර තිබුනත් ඒවා සම්පූර්නයෙන්ම ව්‍යාජ ඒවා.නමුත් සුපිරිම ගනයේ මුදල් ගෙවා ලබාගැනීමට ඇති wifi hacking apps වල යම් තාක් දුරට නිවද්‍ය ඒවා පවතී.(මේවා අතරද ව්‍යාජ app ද පවතී.) ඉතින් මේ වගේ app අපිට free ගන්න පුලුවන්නම්.මෙන්න ඒකට විසඳුම .
Blackmart කියන app එක මගින් මුදල් ගෙවා ලබා ගැනීමට ඇති App නොමිලේ ලබා ගැනීමට පුලුවන්.ඉතින් දැම්ම මේ app එක ඔයාලගේ phone එකට බා ගන්න.ඔය B අකුර තියෙන පින්තූරයට click කිරීමෙන් download කරගන්න.මේ වගේ තවතඅලුත් ලිපියකින් නැවත් හමුවෙමු.

🚨🚨මේ app එක හොඳයිනම් comment කරලම යන්න.🚨🚨

2 comments:

  1. Your article is very helpful.Everyday your blog inspire me a lot and helped to develop something new like I have developed a new app : sms backup and restore android this is great and enjoyable.Thanks for the awesome posts , please keep updated regularly.

    ReplyDelete

Hi... welcome our web page.u can get a knowladge and any outhers...